Thursday, August 29, 2013

පළායන්නා



පළායන්නා   




රනබිමේ වෙඩිහඩ අතරින්

දොයි දොයි දොයි දොයිය බබා

මර බියන් ගිනි ගෙන දැවෙනා හදවතට මවු කිරි බිදක්

විරත්වය නායයෑමක් 

දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා  උබෙ අම්මා කිරට ගියා කිරි එරවා එන්ට ගියා දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා ඩොන් ඩොන්  දුවපියවු  දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා  දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා  දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා  දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා  දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා ඩොන් ඩෝන් ඩෝන්  දුවපියවු 


නැවතියන් නැවතියන් බයගුල්ලා

යුද්ද කරපන්

වෙඩිතියපන්

ආපහු හරිල දුවන බයගුල්ලා

රට වෙනුවෙන් ලේ හලපන් 

මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ මගේ රට මගේ රට මගේ අම්මා මගේ අම්මා මගේ අම්මා මගේ අම්මා මගේ අම්මා මගේ අම්මා මගේ අම්මා මගේ අම්මා මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ මගේ රට මගේ රට මගේ රට මගේ අම්මා මගේ අම්මා , ඔවු මම දුවගෙන එන්නවා


ගර්භාශයක්  ඉලක්කයක්

යකඩ උන්ඩයක්

බයිනෙත්තුවකට  දැනිලා මවු කිරි සුවදක්

මරු කතරේ මවු කිරි නමින් හමනා සුලි සුලගක්

නුල කැඩුනු විරත්වයේ සරුංගලයක් 


ඩොන් ඩොන් ඩොන් අම්මේ ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන්  අම්මේ අම්මේ අම්මේ අම්මේ අම්මේ අම්මේ අම්මේ අම්මේ අම්මේ අම්මේ


තොපි මට වෙඩි තියපියවු

මම බයගුල්ලෙක් , මම නවතින් නෑ මම දුවනවා

මගෙ පාර හරස් කරන හැම එකාටම වෙඩි තියාගෙන

මම යනව අම්ම ගාවට

මරන බය අස්සේ මගෙ අම්මගේ කදුලු මගේ කම්බුල් මත ………………………..

ඔවු මම ආපහු හැරෙනවා

U හැරවුමක් නෙමේ

ලක්ශයක් මත 360 ක්

මගේ අම්මටත් දරු දුක දැනෙනෙවා

වැලි කතර වගේම වැහි බිංදු හින දකිනවා වගේ 


මෝටාර් වැදිල කරටිය කැඩුනු තල් ගහක් පාස් කරන් මම දුවනවා

අම්ම ගාවට 


මතක තියා ගනිල්ලා

උඔලගෙ  අම්මලගේ ජිවිත වෙනු වෙනුත්

මගේ අතේ ලේ ගෑවුනා කියලා 


මම තවත් තුවක්කුවක් ඇහිද ගත්තා ………………..

9 comments:

  1. රණබිම මැරුණේ සිංහලයකු නම්
    පපුවේ ලේ සලකුණු ඇත්තේ....:)

    ReplyDelete
  2. ආයේ තුවක්කුවක් ඇහිද ගත්තම කවියේ මුලට යන්න තමා වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ආයෙත් තුවක්කුව, ඇහිදගත්තේ ආපහු හැරෙන්න ඉඩ දෙන්නැති උන්ට වෙඩි තියන්න මචං මම හිතුව එක තුවක්කුවක් මදි වෙයි කියලා

      Delete
  3. නියම යුද්දේ තියෙන්නෙ රටකුයි තුවක්කුවකුක් අතරෙයි නෙමේ පෙකනි වැලයි කළලයයි අතරෙ....ඒක නොතෙරෙන තැනකට අපි විතැන් වෙලා.

    ReplyDelete
    Replies
    1. අපි දකින්නේ මෝටාර්, කාල තුවක්කු විතරයිනේ උඔ කියන එක හරි මචං නියමයි

      Delete
  4. තුවක්කු..මූනිස්සම්..බූට්ස්...යුනිෆෝම්...පදක්කම්...
    පදක්කම්..යුනිෆෝම්...බූට්ස්..මූනිස්සම්...තුවක්කු...
    අම්මලා...පුත්තු....තාත්තාලා.....දුවලා.......
    දුවලා....තාත්තලා....පුත්තු....අම්මලා.....
    ඔහොම යං....නැත්නම් ඔහොම්ම දුවමු?????????????????????

    ReplyDelete
    Replies
    1. ලෝකේම මුනිස්සම් වෙලා

      Delete
  5. හුටා... මේ බ්ලොග් එක හෙන අමුතුයිනේ :)

    ReplyDelete