පළායන්නා
රනබිමේ
වෙඩිහඩ අතරින්
දොයි දොයි
දොයි දොයිය බබා
මර බියන්
ගිනි ගෙන දැවෙනා හදවතට මවු කිරි බිදක්
විරත්වය
නායයෑමක්
දොයි දොයි
දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා උබෙ අම්මා
කිරට ගියා කිරි එරවා එන්ට ගියා දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා ඩොන්
ඩොන් දුවපියවු දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා
ඩොන් ඩෝන් ඩෝන් දුවපියවු
නැවතියන්
නැවතියන් බයගුල්ලා
යුද්ද කරපන්
වෙඩිතියපන්
ආපහු හරිල
දුවන බයගුල්ලා
රට වෙනුවෙන්
ලේ හලපන්
මගේ රට
මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ මගේ රට
මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ මගේ රට
මගේ රට මගේ අම්මා මගේ අම්මා මගේ අම්මා මගේ අම්මා මගේ අම්මා මගේ අම්මා මගේ අම්මා මගේ
අම්මා මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ
රට මගේ මගේ රට මගේ රට මගේ රට මගේ අම්මා මගේ අම්මා , ඔවු මම දුවගෙන එන්නවා
ගර්භාශයක්
ඉලක්කයක්
යකඩ උන්ඩයක්
බයිනෙත්තුවකට දැනිලා මවු කිරි සුවදක්
මරු කතරේ
මවු කිරි නමින් හමනා සුලි සුලගක්
නුල කැඩුනු
විරත්වයේ සරුංගලයක්
ඩොන් ඩොන්
ඩොන් අම්මේ ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන්
ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් අම්මේ අම්මේ අම්මේ අම්මේ අම්මේ අම්මේ අම්මේ අම්මේ
අම්මේ අම්මේ
තොපි මට
වෙඩි තියපියවු
මම බයගුල්ලෙක්
, මම නවතින් නෑ මම දුවනවා
මගෙ පාර
හරස් කරන හැම එකාටම වෙඩි තියාගෙන
මම යනව
අම්ම ගාවට
මරන බය
අස්සේ මගෙ අම්මගේ කදුලු මගේ කම්බුල් මත ………………………..
ඔවු මම
ආපහු හැරෙනවා
U හැරවුමක්
නෙමේ
ලක්ශයක්
මත 360 ක්
මගේ අම්මටත්
දරු දුක දැනෙනෙවා
වැලි කතර
වගේම වැහි බිංදු හින දකිනවා වගේ
මෝටාර්
වැදිල කරටිය කැඩුනු තල් ගහක් පාස් කරන් මම දුවනවා
අම්ම ගාවට
මතක තියා
ගනිල්ලා
උඔලගෙ අම්මලගේ
ජිවිත වෙනු වෙනුත්
මගේ අතේ
ලේ ගෑවුනා කියලා
මම තවත්
තුවක්කුවක් ඇහිද ගත්තා ………………..
Superb
ReplyDeleteරණබිම මැරුණේ සිංහලයකු නම්
ReplyDeleteපපුවේ ලේ සලකුණු ඇත්තේ....:)
ආයේ තුවක්කුවක් ඇහිද ගත්තම කවියේ මුලට යන්න තමා වෙන්නේ...
ReplyDeleteආයෙත් තුවක්කුව, ඇහිදගත්තේ ආපහු හැරෙන්න ඉඩ දෙන්නැති උන්ට වෙඩි තියන්න මචං මම හිතුව එක තුවක්කුවක් මදි වෙයි කියලා
Deleteනියම යුද්දේ තියෙන්නෙ රටකුයි තුවක්කුවකුක් අතරෙයි නෙමේ පෙකනි වැලයි කළලයයි අතරෙ....ඒක නොතෙරෙන තැනකට අපි විතැන් වෙලා.
ReplyDeleteඅපි දකින්නේ මෝටාර්, කාල තුවක්කු විතරයිනේ උඔ කියන එක හරි මචං නියමයි
Deleteතුවක්කු..මූනිස්සම්..බූට්ස්...යුනිෆෝම්...පදක්කම්...
ReplyDeleteපදක්කම්..යුනිෆෝම්...බූට්ස්..මූනිස්සම්...තුවක්කු...
අම්මලා...පුත්තු....තාත්තාලා.....දුවලා.......
දුවලා....තාත්තලා....පුත්තු....අම්මලා.....
ඔහොම යං....නැත්නම් ඔහොම්ම දුවමු?????????????????????
ලෝකේම මුනිස්සම් වෙලා
Deleteහුටා... මේ බ්ලොග් එක හෙන අමුතුයිනේ :)
ReplyDelete